විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීම හා තොරතුරු බෙදාහැරීම
ආතර් සී ක්ලාක් ආයතනට පැමිණෙන අධ්‍යාපනික කණ්ඩායම් පාසල් දරුවන් අතර විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීමේ අරමුණින් ආතර් සී ක්ලාක් ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු ,තාක්ෂණික දායකත්වයන් මෙන්ම ආයතනයේ සේවාවන් හඳුන්වාදීම හා ශ්‍රී ලංකාවේ විශාලතම දුරේක්ෂය යොදාගනිමින් සිදුකරන තාරකා විද්‍යාත්මක ආදර්ශනයන් ඇතුළත් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙවැනි වැඩසටහන් සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ආරක්ෂක අංශ වල පුහුණු […]