පාසල් දරුවන් සඳහා විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීමේ වැඩසටහන් පෙළක් ආතර් සී. ක්ලාක් ආයතනයේදී…

නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය පාසල් දරුවන් අතර විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ අභ්‍යවකාශ තාක්ෂණය, චන්ද්‍රිකා සන්නිවේදනය, තාරකා විද්‍යාව,  දුරේක්ෂ ආදී විෂයයන්  පිළිබඳව න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනු ලැබේ. මෙහි එක් වැඩසටහනක් බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා විෂය හදාරන පාසල් දරුවන් වෙනුවෙන් පසුගියදා පැවති […]

Workshop on Space Science and Technology Programme for the School Children and Teachers – 2025

The ACCIMT organize the above Workshop to promote awareness and practical knowledge of space science among students and educators, with a special focus on satellite technology, remote sensing and hands on activities such as a water rocket design and fabrication.  

ආතර් සී. ක්ලාක් ආයතනයට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් සහ ආතර් සී ක්ලාක් මහතාගේ 17 වන ගුණ සැමරැම නිමිත්තෙන් පැවති වැඩසටහන.

මොරටුව, කටුබැද්ද ආතර් සී. ක්ලාක් ආයතනයට වසර 40 ක් පිරීම සහ ආතර් සී. ක්ලාක් මහතාගේ 17 වන ගුණ සැමරැම නිමිත්තෙන් වැඩසටහනක්  ආතර් සී. ක්ලාක් ආයතනයේදී පසුගියදා පැවැත්වුණි. මෙම වැඩසටහනට සමගාමීව අතිපූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් සුමුදුර ධර්ම දේශනයක් ද පැවැත්විණි. ආතර් සී. ක්ලාක් ආයතනයේ සුභසාධක සමිතිය මූලිකත්වයෙන් සංවිධානය කළ මෙම වැඩසටහනේදී ශ්‍රීමත් ආතර් සී. […]

විද්‍යා හා තාක්ශණ අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා ආතර් සී. ක්ලාක් ආයතනයේ සමීක්ශණ චාරිකාවකට එක් වෙයි

විද්‍යා හා තාක්ශණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා ආතර් සී. ක්ලාක් ආයතනයේ සමික්ශණ චාරිකාවට පසුගියදා (28 වැනිදා) එක් විය. ඇමතිතුමා විසින් ඉහළ කාර්යමණ්ඩලය ආමන්ත්‍රණය කිරීමෙන් පසු ආයතනය සතු ලංකාවේ විශාලතම දුරේක්ශය ද නිරීක්ෂණය කළ අතර එම අවස්ථාවේ කොළඹ රාජකීය විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයෙහි දරුවන් සදහා පැවති අභ්‍යවකාශ තාක්ශණ වැඩසටහන ද අධීක්ෂණය කළේය. මෙම අවස්තාව සදහා […]

ACCIMT RESEARCH SYMPOSIUM ON EXCELLENCE OF THE RESEARCH, TECHNOLOGY AND INNOVATION

ACCIMT RESEARCH SYMPOSIUM ON EXCELLENCE OF THE RESEARCH, TECHNOLOGY AND INNOVATIONON 28TH DECEMBER 2024 AT ACCIMT AUDITORIUM Electronics and Micro Electronics Alarmwear- Handheld / LED Strip Device with Mobile Automatic Water Level Control Using PLC and using SCADA system Design and Develop an Innovative Prototype for Predictive Maintenance (PdM) by Integrating Vibration Analysis, Electrical Signature Analysis […]