පාසල් ගුරුභාවතුන් සඳහා ඉලෙක්ට්‍රොනික සහ පරිගණක දෘඪාංග පිළිබඳ වැඩමුළු මාලාවක් ආතර් සී.ක්ලාක් ආයතනයේ දී

ශ්‍රී ලංකාවේ දිවයින පුරා විසිරී ඇති අධ්‍යාපන කළාප නියෝජනය වන පරිදි  පාසල් ගුරුභවතුන්ගේ ඉලෙක්ට්‍රොනික හා පරිගණක දෘඪාංග පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමේ තෙදින බැගින් වූ වැඩමුළු මාලාවක් පැවැත්වීම නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේදී පසුගිය දා ආරම්භ කෙරිණි.    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කළාප 99 ම ආවරණය වන පරිදි එක් අධ්‍යාපන කළාපයකින් පරිගණක තාක්ෂණය පිළිබඳ […]