පාසල් දරුවන් සඳහා විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීමේ වැඩසටහන් පෙළක් ආතර් සී. ක්ලාක් ආයතනයේදී…

නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය පාසල් දරුවන් අතර විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ අභ්‍යවකාශ තාක්ෂණය, චන්ද්‍රිකා සන්නිවේදනය, තාරකා විද්‍යාව,  දුරේක්ෂ ආදී විෂයයන්  පිළිබඳව න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනු ලැබේ.

මෙහි එක් වැඩසටහනක් බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා විෂය හදාරන පාසල් දරුවන් වෙනුවෙන් පසුගියදා පැවති අතර එහිදී නවීන දුරේක්ෂ තුළින් ප්‍රෙයෝගික නිරීක්ෂණයන් සිදු කළ අවස්ථාව මෙහි දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *