Science Week Exhibition
https://www.accimt.ac.lk/wp-content/uploads/2025/10/Aluth-Dinak-2025-11-10-Prof.-Chandana-Jayaratne-RUPAVAHINI-PLUS.mp4https://youtu.be/FsL2xQLlp7g?t=53
Arthur C Clarke Institute for Modern Technologies
https://www.accimt.ac.lk/wp-content/uploads/2025/10/Aluth-Dinak-2025-11-10-Prof.-Chandana-Jayaratne-RUPAVAHINI-PLUS.mp4https://youtu.be/FsL2xQLlp7g?t=53


නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය පාසල් දරුවන් අතර විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ අභ්‍යවකාශ තාක්ෂණය, චන්ද්‍රිකා සන්නිවේදනය, තාරකා විද්‍යාව, දුරේක්ෂ ආදී විෂයයන් පිළිබඳව න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනු ලැබේ. මෙහි එක් වැඩසටහනක් බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා විෂය හදාරන පාසල් දරුවන් වෙනුවෙන් පසුගියදා පැවති […]




සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ආතර් සී.ක්ලාක් ආයතනයේ සුභ සාධක සමිතිය මඟින් සංවිධානය කළ අලුත් අවුරුදු කෑම මේසය ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ සහ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආතර් සී.ක්ලාක් ආයතනයේදී පසුගියදා පැවැත්විණි.

Timeline Description
Course Title : Course on Electronics -2023 Course Type : Intermediate Duration : 03 days Time : 08:30 a.m ~ 17:30 p.m Medium : Sinhala / English Certificate : The certificate of participation Course fee : Rs. 15,000.00 per participant (The above fee includes materials, lunch & refreshments) Dates : To be announced […]
Course Title : Course on Electronics & Computer Hardware -2023 Course Type : Intermediate Duration : 03 days Time : 08:30 ~ 18:00, 08:50 hours per day Medium : Sinhala / English Certificate : The certificate of participation Course fee : Rs. 15,000.00 per participant (The above fee includes materials, lunch & refreshments) Dates : To be […]
