සිංහල දෙමළ අලුත් අවුරුදු කෑම මේසය -2023
Posted on by admin
සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ආතර් සී.ක්ලාක් ආයතනයේ සුභ සාධක සමිතිය මඟින් සංවිධානය කළ අලුත්
අවුරුදු කෑම මේසය ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ සහ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය
ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතාගේ ප්රධානත්වයෙන් ආතර් සී.ක්ලාක් ආයතනයේදී පසුගියදා පැවැත්විණි.












