“පුද්ගල පෞරුෂය සහ වෘත්තීය පෞරුෂය සංවර්ධනය සඳහා ධනාත්මක මනෝවිද්‍යාත්මක මඟපෙන්වීමක්”
කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දයා රෝහණ අතුකෝරළ මහතා විසින්පවත්වන ලද ඉහත දේශනාත්මක සැසිය ආතර් සී ක්ලාක් ආයතනයේදී පසුගිය දා පැවැත්විණි. එහි අවස්ථාවන් කිහිපයක් මෙහි දැක්වේ.