ACCIMT space program
Timeline Description
Arthur C Clarke Institute for Modern Technologies

Timeline Description

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දයා රෝහණ අතුකෝරළ මහතා විසින්පවත්වන ලද ඉහත දේශනාත්මක සැසිය ආතර් සී ක්ලාක් ආයතනයේදී පසුගිය දා පැවැත්විණි. එහි අවස්ථාවන් කිහිපයක් මෙහි දැක්වේ.

ආතර් සී ක්ලාක් ආයතනට පැමිණෙන අධ්‍යාපනික කණ්ඩායම් පාසල් දරුවන් අතර විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීමේ අරමුණින් ආතර් සී ක්ලාක් ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු ,තාක්ෂණික දායකත්වයන් මෙන්ම ආයතනයේ සේවාවන් හඳුන්වාදීම හා ශ්‍රී ලංකාවේ විශාලතම දුරේක්ෂය යොදාගනිමින් සිදුකරන තාරකා විද්‍යාත්මක ආදර්ශනයන් ඇතුළත් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙවැනි වැඩසටහන් සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ආරක්ෂක අංශ වල පුහුණු […]
Course Title : Course on Electronics -2023 Course Type : Intermediate Duration : 03 days Time : 08:30 a.m ~ 17:30 p.m Medium : Sinhala / English Certificate : The certificate of participation Course fee : Rs. 15,000.00 per participant (The above fee includes materials, lunch & refreshments) Dates : To be announced […]
Course Title : Course on Electronics & Computer Hardware -2023 Course Type : Intermediate Duration : 03 days Time : 08:30 ~ 18:00, 08:50 hours per day Medium : Sinhala / English Certificate : The certificate of participation Course fee : Rs. 15,000.00 per participant (The above fee includes materials, lunch & refreshments) Dates : To be […]

The comet, designated C/2022 E3 (ZTF), reached to within around 100 million miles (160 million kilometers) of the sun, also known as perihelion on Thursday 12th Jan 2023. This hasn’t visited Earth or the inner solar system since the last ice age according to the NASA. The comet has a short broad dust tails and […]

Continuous Professional Development (CPD) course on “Geospatial technologies for Earth System Science” was carried out for the benefit of technical and other professionals in industrial and public sectors. After a successful competitive bidding process the ACCIMT was awarded to conduct five workshops on Geo Information for Earth System Science by World Food Programme (WPF) for […]

නව නිපැයුම්කරුවන්ගේ ඉලෙක්ට්‍රොනික දැනුම වර්ධනය කිරීමේ අරමුණින් නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී.ක්ලාක් ආයතනයේ ඉලෙක්ට්‍රොනික අංශයේ සම්පත් දායකත්වයෙන් සංවිධානය කළ තෙදින ඉලෙක්ට්‍රොනික වැඩමුළුවක් 2022 නොවැම්බර් මස 01,02 සහ 03 වන දිනයන්හි නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී.ක්ලාක් ආයතනයේ දී පැවැත්විණි. ඉලෙක්ට්‍රොනික දැනුම අවශ්‍ය නව නිපැයුම්කරුවන් තෝරා ගනිමින් හා මුල්‍ය දායකත්වයද සපයමින් ශ්‍රී ලංකාවේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සංවිධානය […]

An official ceremony to work commencement duties of the year 2023 was held under the patronage of Professor Chandana Jayarathna Chairman of the ACCIMT and Director General Eng. Dr. Sanath panawannage at the ACCIMT premises.
