විද්‍යා හා තාක්ශණ අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා ආතර් සී. ක්ලාක් ආයතනයේ සමීක්ශණ චාරිකාවකට එක් වෙයි
විද්‍යා හා තාක්ශණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා ආතර් සී. ක්ලාක් ආයතනයේ සමික්ශණ චාරිකාවට පසුගියදා (28 වැනිදා) එක් විය. ඇමතිතුමා විසින් ඉහළ කාර්යමණ්ඩලය ආමන්ත්‍රණය කිරීමෙන් පසු ආයතනය සතු ලංකාවේ විශාලතම දුරේක්ශය ද නිරීක්ෂණය කළ අතර එම අවස්ථාවේ කොළඹ රාජකීය විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයෙහි දරුවන් සදහා පැවති අභ්‍යවකාශ තාක්ශණ වැඩසටහන ද අධීක්ෂණය කළේය. මෙම අවස්තාව සදහා […]