Covid 19 ව්‍යාප්තිය අවම කිරීම සඳහා ආතර් සී ක්ලාක් ආයතනයේ තාක්ෂණික දායකත්වය

English Translation නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය (ACCIMT) විසින් දැනට රටේ ක්‍රියාත්මක වන Covid 19 ව්‍යාප්තිය අවම කිරීමේ කටයුතු සඳහා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර ඇත. ආයතනය විසින් ලබාදිය හැකි තාක්‍ෂණික දායකත්වය සම්බන්දයෙන් සෞඛ්‍ය බලධාරීන් සහ වෛද්‍ය වෘත්තිකයන් සමඟ ආතර් සී ආයතනය සිදුකල සාකච්ඡාවේදී අවශ්‍යතාවන්ට අනුකූලව එම තාක්‍ෂණික විසඳුම් හඳුනාගන්නා ලදී. එම තාක්ෂණික දායකත්වයන් […]