ආතර් සී. ක්ලාක් ආයතනයේ ජාතික විද්‍යා දින විශේෂ සැමරුම් වැඩසටහන

ජාතික විද්‍යා දිනය  නොවැම්බර් 10 දිනට යෙදෙන අතර එයට සමගාමීව ආතර් සී.ක්ලාක් ආයතනය මඟින් විද්‍යා ගුරුභවතුන් හා පාසල් දරුවන් වෙනුවෙන් “තිරසාර ආනාගතයක් සඳහා විද්‍යාව,දේශීයත්වය කැටි කරගත් ගෝලීය ප්‍රවණතා” යන්න තේමා කර ගත් විශේෂ වැඩසටහනක් නොවැම්බර් 11 දින ආතර් සී.ක්ලාක් ආයතනයේදී පැවැත්විණි. ඒ යටතේ නැනෝ චන්ද්‍රිකා තාක්ෂණය, අභ්‍යවකාශ කාලගුණය සහ පෘථිවිය මත එහි බලපෑම්, තාරකා විද්‍යාව […]