“පුද්ගල පෞරුෂය සහ වෘත්තීය පෞරුෂය සංවර්ධනය සඳහා ධනාත්මක මනෝවිද්‍යාත්මක මඟපෙන්වීමක්” Posted on March 30, 2023March 30, 2023 by adminකොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දයා රෝහණ අතුකෝරළ මහතා විසින්පවත්වන ලද ඉහත දේශනාත්මක සැසිය ආතර් සී ක්ලාක් ආයතනයේදී පසුගිය දා පැවැත්විණි. එහි අවස්ථාවන් කිහිපයක් මෙහි දැක්වේ.