


ලෝක ග්‍රාහක දින සැමරුම් වැඩසටහනක් ආතර් සී.ක්ලාක් ආයතනයේදී
සෑම වසරකම ජූනි 30 වන දිනය ලෝක ග්‍රාහක දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට ඇති අතර ආතර් සී.ක්ලාක් ආයතනය ද වාර්ෂිකව මෙම දිනය සමරමින් විවිධ තේමාවන් යටතේ වැඩසටහන් පවත්වනු ලබයි.2014 වර්ෂයේ සිට ක්‍රියාත්මක මෙම ග්‍රාහක සැමරුම් වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාව ද දායක වී ඇති අතර මෙවර “දුරස්ථ සන්නිවේදනය භාවිතයෙන් ග්‍රහලෝක අධ්‍යනය” (Plantery […]

ආසියානු තාක්ෂණික ආයතනය (AIT) සහ ආතර් සී.ක්ලාක් ආයතනය (ACCIMT) අතර සහයෝගිතා වැඩසටහනක්.
ආසියාවේ ප්‍රමුඛතම තාක්ෂණික විශ්වවිද්‍යාලයක් වන තායිලන්තයේ, බැංකොක් හි පිහිටි ආසියානු තාක්ෂණික ආයතනයෙහි (Asian Institute of Technology- AIT) උපකුලපති මහාචාර්ය කසුඕ යමමොටෝ මහතා ඇතුළු දූත පිරිසක් නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී.ක්ලාක් ආයතනයේ සංචාරයක නියැලුණු අතර එහිදී මහාචාර්ය යමමොටෝ මහතා සහ ආතර් සී.ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු (ආචාර්ය) සනත් පනාවැන්නගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ද්විපාර්ශවිය සහයෝගිතා පිළිබඳ හමුවෙහි […]


පාසල් ගුරුභාවතුන් සඳහා ඉලෙක්ට්‍රොනික සහ පරිගණක දෘඪාංග පිළිබඳ වැඩමුළු මාලාවක් ආතර් සී.ක්ලාක් ආයතනයේ දී
ශ්‍රී ලංකාවේ දිවයින පුරා විසිරී ඇති අධ්‍යාපන කළාප නියෝජනය වන පරිදි පාසල් ගුරුභවතුන්ගේ ඉලෙක්ට්‍රොනික හා පරිගණක දෘඪාංග පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමේ තෙදින බැගින් වූ වැඩමුළු මාලාවක් පැවැත්වීම නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේදී පසුගිය දා ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කළාප 99 ම ආවරණය වන පරිදි එක් අධ්‍යාපන කළාපයකින් පරිගණක තාක්ෂණය පිළිබඳ […]

අභ්‍යවකාශ තාක්ෂණ වැඩමුළුව සහ ජල රොකට් තරඟාවලිය
PLEASE CLICK TO REGISTER


A Penumbral Lunar Eclipse on Wesak Poya Day
A Penumbral lunar eclipse is visible to Sri Lanka on 5th May, 2023, the Wesak Poya day. Eclipse starts at 20:44, mid eclipse occurs at 22:53 and it ends at 01:02. A penumbral lunar eclipse occurs when the Moon passes through the Earth’s penumbra, the outer part of the shadow that the Earth casts in […]

සිංහල දෙමළ අලුත් අවුරුදු කෑම මේසය -2023
සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ආතර් සී.ක්ලාක් ආයතනයේ සුභ සාධක සමිතිය මඟින් සංවිධානය කළ අලුත් අවුරුදු කෑම මේසය ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ සහ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආතර් සී.ක්ලාක් ආයතනයේදී පසුගියදා පැවැත්විණි.

BIRDS-X 2U Cube Satellite Project
BIRDS-X Dragonfly 2U Nano-Satellite Project BIRDS-X Dragonfly, Sri Lanka’s third nano-satellite, collaboratively developed by the Kyushu Institute of Technology (Kyutech), Japan, and the Arthur C. Clarke Institute for Modern Technologies (ACCIMT), Sri Lanka, was carried to the International Space Station (ISS) aboard the SpaceX mission SPX-33 on August 24, 2025. The satellite is scheduled to […]
