ආසියානු තාක්ෂණික ආයතනය (AIT) සහ ආතර් සී.ක්ලාක් ආයතනය (ACCIMT) අතර සහයෝගිතා වැඩසටහනක්.

ආසියාවේ ප්‍රමුඛතම තාක්ෂණික විශ්වවිද්‍යාලයක් වන තායිලන්තයේ, බැංකොක් හි පිහිටි ආසියානු තාක්ෂණික ආයතනයෙහි (Asian Institute of Technology- AIT) උපකුලපති මහාචාර්ය කසුඕ යමමොටෝ මහතා ඇතුළු දූත පිරිසක් නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී.ක්ලාක් ආයතනයේ සංචාරයක නියැලුණු අතර එහිදී මහාචාර්ය යමමොටෝ මහතා සහ ආතර් සී.ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු (ආචාර්ය) සනත් පනාවැන්නගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ද්විපාර්ශවිය සහයෝගිතා පිළිබඳ  හමුවෙහි අවස්ථාවක්.

 

Talks on AIT-ACCIMT Technology Cooperation

A Delegation from the Asian Institute of Technology (AIT) of Bangkok, Thailand, led by AIT President Prof. Kazuo Yamamoto recently visited the Arthur C. Clarke Institute for Modern Technologies (ACCIMT). 

This is a moment from the bilateral discussions held between the two delegations led by AIT-President Prof. Yamamoto and ACCIMT’s Director General Eng. ( Dr.) Sanath Panawennage. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *