රෝබෝ තාක්ෂණය පිළිබද විශිෂ්ඨතා මධ්‍යස්ථානයක් Posted on August 5, 2025August 5, 2025 by admin රෝබෝ තාක්ෂණය පිළිබද විශිෂ්ඨතා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් ගරු විද්‍යා හා තාක්ෂණ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025/08/04 දින පෙ.ව. 9.00 ට ආතර් සී ක්ලාක් ආයතනයේදී පැවැත්වුනු අතර එහි විශේෂ අවස්ථා කිහිපයක් මෙහි වේ.