Observe Geminids Meteor shower in Sri Lankan skies
රාත්‍රී අහසසේ දෙසැම්බර් 14-15 නිරීක්ෂණය වන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව
Arthur C Clarke Institute for Modern Technologies

රාත්‍රී අහසසේ දෙසැම්බර් 14-15 නිරීක්ෂණය වන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව

🚀 Free Electronics & Arduino Workshop – 28th November 2025 🚀 Are you curious about electronics, Arduino, and PCB design? The Arthur C. Clarke Institute of Modern Technology (ACCIMT), Katubedda invites students, hobbyists, and tech enthusiasts to a one-day hands-on workshop! 📅 Date: 28th November 2025 ⏰ Time: 09:00 a.m. – 05:00 p.m. 📍 Venue: […]

http://www.accimt.ac.lk/ACCIMT2/wp-content/uploads/2025/10/Aluth-Dinak-2025-11-10-Prof.-Chandana-Jayaratne-RUPAVAHINI-PLUS.mp4https://youtu.be/FsL2xQLlp7g?t=53


ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන නැනෝ චන්ද්‍රිකාව සැප්තැම්බර් 19 වන දා කක්ෂගත කෙරිණි. “BIRDS-X DRAGONFLY“ නමින් නම් කර ඇති මෙම නැනෝ චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වනදා නාසා ආයතනය විසින් දියත් කළ “SPX33“ රොකට් මෙහෙයුම මගින්ජා ත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලද අතර, එය සැප්තැම්බර් 19 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.20ට […]




