acc

නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය ( ACCIMT ) පර්යේෂණ සහ සංවර්ධන හා පුහුණු කටයුතු සඳහා වන රාජ්‍ය ආයතනයක් වේ. මෙම ආයතනය ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික, ඉලෙක්ට්‍රොනික, විදුලි සංදේශ, තොරතුරු තාක්ෂණ, අභ්‍යවකාශ තාක්ෂණ, රොබෝ විද්‍යාව පිළිබඳ සහ නවීන තාක්ෂණ විෂය පිළිබඳ හා වෙනත් අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ, ප්‍රමුඛ ආයතනයද වේ. 1994 අංක 11 දරණ විද්‍යා හා තාක්ෂණ සංවර්ධන පනත මඟින් ව්‍යවස්ථාපිත මණ්ඩල ලෙස ස්ථාපිත මෙය වර්තමානයේ ආයතනික ස්වරූපයෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතී.

home_img home_img3 home_img4

පර්යේෂණ හා සංවර්ධන කටයුතුකර්මාන්ත සේවාපුහුණු වැඩසටහන්අභ්‍යවකාශ තාක්ෂණ සැසිවාරය
නව නිමයුම්ක්‍රමාංකන විද්‍යාගාර සේවා අඛණ්ඩ වෘත්තීය පාඨමාලාව්‍යාපෘති
ප්‍රායෝගික යෙදවුම් පර්යේෂණ ක්‍රියාකාරිත්ව පරීක්ෂා හා මිනුම් සේවාවන්මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණ පාඨමාලාතාක්ෂණික පහසුකම්
මුලික පර්යේෂණදෘඩාංග ප්‍රතිසාධනය හා උපදේශනයවිදාතා වැඩමුළුපාර්ශවකරුවන්
මෘදුකාංග සේවාවන්වෙනත් වැඩමුළු

bannerprabash